
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට හරහා කතරගම දක්වා ඇති මාර්ගයට කල්තොට බෙල්ලන්ගල ප්‍රදේශයේදිි ගල් පෙරලිම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
පවතින අධික වර්ෂාවත් සමග මාර්ගට විශාල ගල් කිහිපයක් පෙරලිම හේතුවෙන් රථ වාහන ගමනාගමනය ඇන හිටි බව කල්තොට පොලිසිය පැවැසිය.
කල්තොට පොලිසිය සහ බලන්ගොඩ ප්‍රදේශිය සභාව, කල්තොට ප්‍රදේශිය ලේකම් කාර්යාලය එක්ව බැකෝ යන්ත්‍ර යොදා එම ගල් මාර්ගයෙන් ඉවත් කර වාහන ධාවනය කිරිම සදාහා පැය කිහිපයකට පසු කටයුතු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd