IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බලන් කණ්ඩලම වැව මවනා සුන්දර රටා

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කණ්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගය හරහා වැව වාන්  ආරම්භ වී වාහන ගමනා ගමනයට යම් බාධා එල්ලවී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

කණ්ඩලම වැව වාන් දැමීමත් සමඟ විවිධ ප්‍රදේශවලින් හා විදේශීය සංචාරකයෝද එහි සුන්දරත්වය විදිති. 

එම ස්ථානයේ දිය නෑම දිය කෙලියේ යෙදීම මෙන්ම වාන් ජලය මතින් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ගමන් කිරීම අනතුරු දායක බව මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධානි උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා පැවසිය .



අදහස් (0)

බලන් කණ්ඩලම වැව මවනා සුන්දර රටා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site