IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීලා වේගෙන් ගියොත් වැඩ වරදී

(ගයාන් සූරියආරච්චි)

උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලිසිය යොදවන බව තල්දූව මහතා පැවැසීය.

වර්ෂය අවසන්වන කාලසීමාවේදී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවත් එම රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



අදහස් (3)

බීලා වේගෙන් ගියොත් වැඩ වරදී

මාතලී Sunday, 24 December 2023 06:45 PM

වේගයෙන් යනවා වගේම සමහර ටුක්ටුක්කෝ දකුණට සිග්නල් දමාගෙන පාරවල් මැදින් කෙලින්ම යනවා. ඔවුන්ට නියමිත වේගය 40යි. ඉතින් පස්සෙන් එන වෑන්රථ, කාර් ආදිය ටුක්ටුක්කෝ පස්සේ ගාටන්න වෙනවා. ඒවාට මොකුත් කරන්න බැරිද? බොහෝවිට වෙන්නේ ටුක්ටුක්කෝ පස්සෙන් ගොස් ඉඩක් ලැබිලා ඉස්සර කළොත් ඉස්සර කළ කෙනා අල්ලාගෙන දඩකොළ ලියනවා... අනෙක තමයි රාත්‍රියේ බොහෝමයක් රියදුරෝ වාහනයක් ඉදිරියට එනවිට හා වාහනයක් පස්සෙන් යද්දී ප්‍රධාන ලාම්පු අවපාත නොකිරීම... ඒක වාහන අනතුරුවලට හේතුවක් වෙනවා.. ඒවා බලන්න ක්‍රමයක් වාහන නීති පද්ධතියේ නැද්ද?

:       0       0

ගිහාන් Tuesday, 26 December 2023 02:46 AM

ඔව් අනේ... බීලාහෙමින් පාරේ හරි පැත්තේ ගියාට නම් කමක් නැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 26 December 2023 06:07 AM

වැඩ වරදින්නේ බීලා වේගයෙන් ගියොත්... ඒ නිසා ටැප් එකට‍ ගහල‍ා හෙමින් යන්න. වාහනේ හෙමින් යන්න බැරි නම් පයින් යන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site