
(ගයාන් සූරිය ආරච්චි)
බොරැල්ල ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (9) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35 ක් වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 180 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි රාජපක්ෂලාගෙ ආණ්ඩු කාලේ මැති ඇමැති, හෙන්චයියන් ඇතුලු පාතාල මිතුරන් මේ රටට අත්කර දුන් දායාදයක වර්තමාන ප්‍රතිඵලය.