(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
මත්පැන් අළෙවිසැල් හෙට සහ අනිද්දා (25 සහ 26) දෙදින වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය අනුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ඇති හෝටල සම්බන්ධයෙන් හෙට (25) එම නියෝගය බල නොපැවැත්වෙන බවත් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය වන අනිද්දා (26) සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඇති සියලුම ආයතන සම්බන්ධයෙන් අදාළ නියෝගය බලපැවැත්වෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘බාර්’ හෙට - අනිද්දා වහයි
රංබොඩ Sunday, 24 December 2023 12:40 PM
මොනවා වුණත්... වේලාසනින් කිව්ව එක වටිනවා. ණයට හරි බෝතල් ටික අරගෙන තියාගන්න ඕනෑ..
Perera Sunday, 24 December 2023 02:28 PM
මෙහෙම බාර් වහන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ...? තනිකරම බොරු වැඩක්... බොන මිනිහා කළින් බෝතල් ගෙනත් තියාගෙන බොනවනේ...!