
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ.
රුසියන් රජය මෙම තිරණය ගෙන ඇත්තේ ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක සහ තහංචි හේතුවෙන් එකටඑක කිරීමක් ලෙස යැයි ද පැවැසෙයි.
ඇමෙරිකාව රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමතක් කර ඇත්තේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහස් ගණන් ජීවිත විනාශ කළා..