( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ නිවසක සිටි දරුවන් තිදෙනෙකුට , මවට සහ මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුට බඹරු ඇනීමෙන් බරපතල ලෙස අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
මෙසේ බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිර්මලපුර පදිංචි මවක් හා අවුරුද්දක් වයසැති දරුවෙකු හා එම දරුවාගෙ සොහොයුරන් වන අවුරුදු 6 හා 10 ක වයස් සිමා වල පසුවු දරුවන්ට සහ මාර්ගයෙ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකුටය.
කිසියම් හේතුවක් නිසා ගසක තිබු බඹර කුඩුවක් එකවර ඇවිස්සී ඇති බවත් එසේ ඇවිස්සි ආ බඹරුන් විශාල රෑනක් නිවසක් තුළ සිටි මෙම මවට හා දරුවන් තිදෙනාට දරුණු ලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි.
බඹරුන් නිවස තුළට කඩා වැදි සිදුකල දෂ්ඨ කිරීමත් සමග එයින් බේරිමට මව හා දරුවන් දැඩි වෙහෙසක් ගෙන තිබුනද එය පලක් වී නොමැති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන මවත් දරු දෙදෙනාත් රෝහලේ