IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බේබි කටපුංචෙක් වීරගුලෙන් අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

විදේශීය රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 10 ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරගුල පොලිස් බල ප්‍රදේශයේ පිළංකඩ ග්‍රාම සේවා වසමේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියකි .

සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් අපරාධයක් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බව හෙළි වී යයි ද පොලිසිය සඳහන් කරයි .

බෙබි ෆිස්ටල් නමින් හඳුන්වන මෙම කුඩා ගිනි අවිය මනා ක්‍රියාකාරීත්වයේ ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත .

 

 



අදහස් (0)

බේබි කටපුංචෙක් වීරගුලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site