IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බාන්ස් පෙදෙසේ ඉඩමක් අල්ලන්න ආ 26 ක් කූඩු කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ 07 බාන්ස් පෙදෛසේ රුපියල් කෝටි ගණනක් වටිනා දෙමහල් නිවෙසක් සහිත ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කෝලහල කළ දෙපිරිසක 26 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ, කිරුළපොන සහ සෙවනගල ආදි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 - 56 අතර වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි.

බාන්ස් පෙදෙසේ වෙඩි තැබීමක් සිදු වූ බවට කුරුඳුවත්ත පොලිසිය ලද තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහි සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ බව පොලිසිය අවබෝධ වීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ගැටුම පාලනය කිරීමට පියවර ගෙන ඇත.

එම ගැටුමට හේතුව දෙමල් නිවසක් සහිත අක්කර භාගයක පමණ ඉඩමක් බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ඉඩමට දෙපිරිසකට කිසිම හිමිකාරිත්වයක් නොමැති මෙම දෙපිරිස එය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ගත් උත්සාහයෙද් මෙම ගැටුම ඇතිව තිබේ.

හිමිකාරිත්වය පෙන්වා එය අත්පත්කර ගන්නැයි පොලිසිය දෙපිරසටම දැනුම් දී ඇත.



අදහස් (1)

බාන්ස් පෙදෙසේ ඉඩමක් අල්ලන්න ආ 26 ක් කූඩු කරයි

විපරමා Sunday, 09 July 2023 08:07 PM

මොළහතා හිටියා නම් ඔහොම වෙයිද? මෙළහකටත් අල්ලාගෙන...

:       2       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site