
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් මල්ශාලාවක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අද පෙරවරුවේ බදුල්ලෙන් ගමන් ආරම්භ වු මෙම බසය උඩුවර හතේ කණුවේ ප්‍රදේශයේ දි පෙරළී ඇත. මේ වන විට තුවල කරුවන් බදුල්ල රෝහලට රැගෙන එන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස රෝද හතරම උඩට සිටිසේ පෙරළී ඇති අතර බසය පෙරලී නොවැතුනේ නම් බදුලු ඔය දක්වා පෙරළෙන බව ප්‍රදේශවාසියෙක් පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරි බස්. ඕවා බස් නෙමේ. කොට අදින ලොරි වලට තට්ටුව හයි කරලා තියෙන්නේ . ගැස්සෙන ගැස්සිල්ලට පැද්දෙන පැද්දිල්ලට මිනිස්සුන්ගේ ජොයින්ට් ගැලවෙනවා. ඒවාට බේත් කරන්න බස් පහක් විතර ගේන්න යන ඩොලර් වියදම් වෙනවා. පවු මිනිස්සු . අදූරදර්ශී නායකත්වය ...