(යොහාන් භාසුර)
බදුල්ල හා හාලිඇළ දුම්රිය ස්ථාන අතර කන්දක කොටසක් අද (29) පස්වරුවේ නායයෑම හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නොහැකිව මම දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී ධාවනය වන දුම්රිය ධාවනය සුපුරුදු පරිදි ධාවනය කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd