(මනෝජ් හර්ෂික)
බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසළ අත්බෝම්බ කිහිපයක් දැමීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී අද (24) සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරු හැඩිගල ජනපදය, බදුරලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව කාර්යාලය කියයි.
සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු බලපෑමකට යටත් නොවී මේ පරීක්ෂණය කරන්න. මේ වගේ රට ගිනි තියන හනුමලාත් පිටිපස්සෙන් ඉන්න දේශපාලුවෝත් එළිකළ යුතුයි.
හ්ම්.... කවුද? පොහොට්ටුද?
ඔහුගේ නම, ජාතිය ප්‍රසිද්ධ කරන්න..
එක්කෝ පොහොට්ටුවෙන් ඡන්ද එකතු කරගන්න හදනවා. නැත්නම් ආණ්ඩුවෙන් ඡන්ද ටික බේරගන්න හදනවා. අපි දැන් කාටද ඡන්දෙ දෙන්නේ..?