IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්

(අංජුල මහික වීරරත්න)

වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන "බුද්ධ රශ්මි වෙසක් කලාපය" මෙවරත්  දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීරණය කෙරිණි.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව  "බුද්ධ රශ්මි වෙසක් කලාපය" සංවිධානය කරනු ලබයි.

"බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025"  මැයි 13 වැනිදා  සිට දින හතරක් පැවැත්වීමට නියමිතය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර පරිශ්‍රය,පෙරහර මාවත හා බේරේ  වැව ආශ්‍රිතව වෙසක් කලාපය පැවැත්වීමට නියමිතය.

 ත්‍රිවිධ හමුදාව, පාසල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන්,රාජ්‍ය ආයතන හා බන්ධනාගාර රැඳවියන්ගේ වෙසක් සැරසිලි, වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශන මෙම වෙසක්  කලාපයට ඉදිරිපත් කරයි.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි සහ ආචාර්ය පල්ලේගම රතනසාර නා හිමි වරු ද ආරක්ෂක ලේකම් එච්.එස්.එස් තුයියකොත්තා,බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඩබ්.පී සේනාධීර,  යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුලු  ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු සහභාගී වූහ. 

 



අදහස් (0)

බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31426 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13700 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11037 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site