
(අංජුල මහික වීරරත්න)
කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.
එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමට හානි වන කිසියම් හෝ තීරණයක් ආවොත් උඹලා ගැන අපි බලන්නේ නැහැ. ඊට කලයුතු දේවල් අපි කරනවා. සෙට් එකක් හලාල් ගෙන්න හැදුව තවත් හම්බයෙක් ෂර්යා නීතිය ඉල්ලුව. එව්වට විරුද්ද වෙච්ච බෞද්ධ ස්වාමින්වහන්සේව හිරගෙට දම්ම ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ අන්තිමට බෞද්ධ ස්වාමින්වහන්සේලා හිරේ යවන්න තරම් බවත් උනේ මේ නිවට හිවල් පාලකයෝ ඉඩ දීපු නිසයි. ඒ නිසයි සිංහල බෞද්ධ චන්ද 69 ලක්ෂයක් ඝෝඨාභය මහත්තයාට දුන්නේ.
බුදු දහම මිනිස්සුන්ගේ සිත් සතන් වල යහපත් ප්‍රාර්ථනා පෙරටු කරගෙන යන ගමනක් මිසක් දේශපාලනයක් නොවේ.
ඒ කියන්නෙ මාමා වගේ පන්සල් වටේට කටුකම්බි වැටවල් ගහන්නෙ නෑ කියල වෙන්න ඇති ...
බුදු දහමට හානි වෙන විදියේ වැඩ කරන්නේ සමහර චීවරදාරියෝ. ඒවාට උල්පන්දම් දෙන බලලෝභී, දූෂිත දේශපාලුවන් වගේම, මහලොකු බෞද්ධයින් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.
එහෙම නම් අර නටාෂා කියන කාන්තාවක් කතෝලික පාසලකදී සිදුහත් කුමරාට අපහාස කිරීමට ඉදිරිපත් කළා කියන මෝඩාභිමානය කියන ඉදිරිපත් කිරීමට විරුද්ධව පැවැරූ නඩුවෙන්... ශාක්ෂි නැහැ කියලා කරපු නිර්දේශ මත නිදහස් කිරීම ගැන මොකද කියන්නේ?