IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

(යොහාන් භාසුර)

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44 ක සහ රතු බිත්තරයකට රුපියල් 46 ක උපරිම මිලක් පනවූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (20) පැවසීය.

මෙම මිල අද (20) සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක්

Cock Friday, 20 January 2023 05:19 PM

එක පාරක් බිත්තර රටින් ගෙන්නුවා නම් මේ කෙකරගෑම හරියනවා... ඒවා කොහේ කරන්නද බිත්තර සංගමේ අය රටේ තීරණ ගන්න අයට හොඳටම සලකලා නේ.

:       0       6

Dewa Friday, 20 January 2023 05:38 PM

ආයෙමත් විනෝද සමය. රටටම විහිලු සපයනවා.

:       1       5

ABFriday, 20 January 2023 08:28 PM

කෝප් කමිටුවේදී පාරිභෝගික අධිකාරියේ රෙදි ගලවයි.මහා බිත්තර නිෂ්පාදකයයන පිලිබදව තිබු සාකච්ඡාව මහජන මුදල් විනාශ කිරීමකි. දේශපාලකයන් ඔවුන්ගේ මත සහ තර්ක ඉදිරිපත් කරමින් සහ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ මත ඉදිරිපත් කරමින් කාලය විනාශ කරමින් කර ගෙන යන්නාවූ cope කමිටුවෙන් ප්‍රතිපල අපේක්ෂිත ප්‍රතිපල ලැබේද ? බිත්තර මිල ගැටලුවට විසදුම් ලබාදිය හැකිය. Jan 20, 2023

:       0       6

Lalith M Saturday, 21 January 2023 12:42 AM

මෙරට නිෂ්පාදනය කරන කිසිම දෙයකට ආනයනය කරන්න අවසර දෙන්න එපා. ටිකක් වැඩිපුර ගෙව්වට කමක් නෑ දේශීය දේට

:       0       0

Sunil Saturday, 21 January 2023 10:02 AM

තවත් බිත්තර හිඟයක පෙරනිමිති.

:       0       0

Ajantha Saturday, 21 January 2023 10:29 AM

මේ මිලට බිත්තර ගන්න පුළුවන් උනොත් අටපට්ටමට කියන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site