(නිමල කොඩිතුවක්කු)
බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
මේ හේතුවෙන් බොහෝ පිරිසකට රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවත් ඔහු සඳහන් කලේය.
බිත්තර හිඟයෙන් කොත්තු, බිත්තර රොටි ආදී ආහාර නිශ්පාදනය කඩා වැටී ඇතැයිද සම්පත් මහතා කීවේය.
එමෙන්ම ඇතැම් ස්තානවල මාලු කෑම පාර්සල් මිළ ඉක්මවා බිත්තර කෑම මිල ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර නැතුව සියලු හෝටල් වැසුන පළමු රට ලෙස අපි ඉතිහාසගත වෙමු
ඔය හෝටල් වල බිත්තර වලින් හදන කෑම විතරද තියෙන්නේ බිත්තර හිඟ නිසා වහලා දාන්න හදන්නේ ?