(යොහාන් භාසුර)
බංග්ලාදේශයේ තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා පිලේ සෙසු සාමාජිකයන්ගේ පී.සී.ආර්. වාර්තා රැසක් අද දින තුළ බලාපොරොත්තුවෙන් සිටින බව ද බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
’කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ක්‍රීඩකයකුගේ කාමරයට තුළ ක්‍රීඩකයන් රැසක් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා පිලේ තිදෙනෙක්ට කොරෝනා
Shantha Qatar Sunday, 23 May 2021 06:54 AM
පුදනකොටම කාපි යකා... දැන් ඉතින් පරාජයට හේතු කියයි ඕනෑ තරම්. ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිංදුවට වැටුණා. සෞඛ්‍ය මට්ටම පිරිහුණා.
banda Sunday, 23 May 2021 01:47 PM
මට පේන්නේ කණ්ඩායමටම හැදිලා ඇති...