IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ

බංග්ලාදේශ රජය පෙරලූ ශිෂ්‍ය අරගලය පසුපස ඇමෙරිකාව සිටිනවා යැයි එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, තමන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත්, ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ පැවැසුවේ, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියේය.

‘අපගේ කිසිම සම්බන්ධයක් බංග්ලාද්ශ අරගලයට නැහැ. සම්බන්ධයක් තිබෙනවා යැයි රාවයක් පැතිරෙනවා. ඒත් අප අවධාරණය කරන්න කැමතියි බංග්ලාදේශ අරගලයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ’ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය පැහැදිලි කර තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (4)

බංග්ලාදේශ අරගලයට කිසිම සම්බන්ධයක් නෑ

රංබොඩ Tuesday, 13 August 2024 10:31 AM

හොරා කියයි ද ඔව් මං හොරකම් කළා කියලා ?

:       6       27

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 10:40 AM

ඔයාලා සම්බන්ධයක් තිබුනත් නැහැ කියලනේ කියන්නේ!

:       6       24

Gihan Tuesday, 13 August 2024 12:06 PM

එතකොට ලංකාවේ හොරගලයට?

:       0       0

Senarath Tuesday, 13 August 2024 02:57 PM

අපේ රටේ අරගලයට තිබුණු සම්බන්ධය දිහා බලපුවාම සහ එක කෙරුණූ ආකාරය දිහා බැලුවාම බංගලාදේශය අරගලය ගැන සම්බන්ධ කාටත් හිතාගන්න පුළුවන්

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site