IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැකෝ සමන්ගේ බස් දෙකක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් අතර සිටි "බැකෝ සමන්" නමැත්තාට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මින් එක බස් රථයක් සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා කටුනායක පිහිටි පෞද්ගලික සමාගමකට ලබාදී තිබියදී පොලිස් බාරයට ගෙන ඇත. 

සෙසු සුඛෝපභෝගී බස් රථය මොණරාගල - කොළඹ ධාවනයට යොදවා ඇති මගී බස් රථයක් බවත් එය සිය ගමන්වාරය සඳහා පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පලේ නවතා තිබියිදී පොලිසිය භරයට ගෙන ඇත.

මෙම බස් රථ දෙකම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බැකෝ සමන් මිලදීගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

බැකෝ සමන්ගේ බස් දෙකක් අල්ලයි

Ranjith P.Perera Friday, 24 October 2025 09:55 AM

නීති විරෝධී ව්‍යාපාර පිළිවෙත් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා ගත් වත්කම් විමර්ශනය කර රාජසන්තක කරන්න. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සත්‍යයකි, උගත් පුද්ගලයින් ඉඩම් මිලදී ගැනීමට සහ ඔවුන්ගේ පවුල් සඳහා නිවාස ඉදිකිරීමට හෝ නිවාස ණය ගෙවීමට මුදල් ඉතිරි කිරීමට තම මුළු ජීවිත කාලයම වෙහෙස මහන්සි වී වැඩ කරන බව. කෙසේ වෙතත්, 1977 සිට, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි නීති විරෝධී ව්‍යාපාරවල නියැලී සිටින නූගත් පුද්ගලයින් සැලකිය යුතු ධනයක් රැස් කර ගැනීමට සමත් වී ඇති අතර, බොහෝ විට නීති විරෝධී ක්‍රම හරහා වසර කිහිපයක් ඇතුළත සුඛෝපභෝගී දේපළ අත්පත් කර ගනී. මෙය නීති විරෝධී ක්‍රියාකාරකම් ඇතුළුව අවශ්‍ය ඕනෑම ක්‍රමයකින් ජීවිතයේ සාර්ථකත්වය අත්කර ගත හැකි බවට උගත් පුද්ගලයින්ගේ දරුවන් අතර මතයක් නිර්මාණය කර ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site