IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බැකෝ සමන්ගේ බිරිඳ සහ දුව කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අද (29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .

සජිකා ලක්ෂානි පත්තිනිගේ (30) සහ 03 හැවිරිදි දියණිය මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් යානය වෙත ගොස් ඇය සහ දරුවා අත් අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පමුණුවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රකාශ සටහන් කර ගැනීමට භාර දී තිබේ .



අදහස් (1)

බැකෝ සමන්ගේ බිරිඳ සහ දුව කටුනායකට

Perera Saturday, 30 August 2025 02:57 AM

බල්ලෝ එක්ක ලැග්ගොත් කිනිතුල්ලෝ එක්ක නැගිටින්න වෙන්නේ. බූරු පොලේ නිකන් බලන් හිටියත් ඇති තොප්පිය වැටෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16864 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site