(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
බැංකු සේවාව විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd