IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක්

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ සිය  නිවසේ  මත් පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය  පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2 කට ආසන්න  වටිනා මත්පෙති  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.අත්අඩංගුවට පත් වූවන් අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ  මත් පෙති සැපයූ බව පුද්ගලයාද වන බව ‍පොලිසියකියයි.

එම නිවස තුළ ගබඩා කර තිබී    මිලිගෑම් 150 මත් පෙති පෙට්ටි 21 ක් හා මිලිගෑම් 300 මත් පෙති පෙට්ටි 01  ක් සම්පූර්ණ අඩංගු මත් පෙති 1,330,420 පොලිසිය භාරයට ගෙන ඇත.

බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්‍රදේශයේ  තාවකාලිකව පදිංචි කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයා  නිවස තුළ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට  මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත

 

 

 



අදහස් (2)

පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක්

Bunny Preena Tuesday, 29 July 2025 10:45 AM

පොලිස් රාලහාමිට හොඳට සැලකුවා නම් මොහුට සම්බන්ධ ලංකාව පුරා ස්ථාපිත මත්ද්‍රව්‍ය අලෙවි සහ බෙදාහැරීම් ජාලයේ තොරතුරු නිකන්ම එළියට එයි...

:       0       2

fairoos Tuesday, 29 July 2025 12:02 PM

කොහොමද ලංකාවට ගෙනල්ලා තියෙන්නේ? එකට අනුබල දීපු අයවත් අත්අඩංගුවට ගන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 215 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 554 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site