
(ශාන්ත රත්නායක)
කොරෝනා වයිරසය අවදානම දිනෙන් දින ඉහළ යද්දී කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගර පාළුවට ගොසිණි.
වෙනෙදා ඉතා ජනාකීර්ණ වූ කොළඹ නගරයේ මංමාවත් පාළුට ගොස් ඇති අයුරු අප ලංකාදීප කමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
අත්‍යාවශ්‍ය කාරණයට ඇරෙන් නගරයට නොඑන්නැයි විවිධ මාධ්‍යවලින් ජනතාව දැනුම්වත් කළේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇරියස් එක අල්ලුවනේ අප්‍රේල් මාසේ...දැන් ඉතිං ගෙවල් අස්සේ ඇති...ඕක මතක තියෙන්නෙත් අපේ මිනිස්සුන්ට තව මාසයක් විතරයි...දැන් ඉතින් රට වටේ ට්‍රිප් ගියපු,පාටි දාපු,සාප්පු සවාරි ගියපු සොමියේ හිටපු සෙට් එක චුං පාන් එනකල් ගේට්ටු ලග ඇති...අනේ මෙහෙමත් ජාතියක්
මිනිසු හිතුවක්කාර වුණොත් තව කාලෙකින් මේ විදිය තමයි
බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්
මාගෙ කාරුණික ඉල්ලීම වන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස. මන්ද රට සහ ජනතාව වෙනුවෙන් පාලනයක් නොමැති අවස්ථාවක රට පාලනය කරන්නා කියන දේ ඔබගේ යහපත පිණිස හේතු නොවන නිසා. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පාලනය කරන්නන්ගේ මූලික අරමුණ රටවැසියන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව නිසා ඉක්මන් අගුළු දැමිම කර ඇත.
මේ වෙලාවේ තමයි පාරවල් වල තියෙන අඩුපාඩු හදන්න පුළුවන් වෙලාව... මොකද කාටවත් කරදරයක් නැති වෙලාවේ වාහන නැහැ පාරේ...
රට වහපු එකේ නියම ප්‍රතිඵල ගන්න නම් අලුත් වැඩියා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ගෙවල් දොරවල් වල සුද්ද පවිත්‍ර කරන් ඩෙංගුවලටත් සූදානම් වෙන්න හොඳම වෙලාව ... මේ වෙලාවේ රූපවාහිනියෙන් රටේ සංස්කාතිය, ආගම, ඉතිහාසය සම්බන්ධව වගේම විද්‍යා දැනුම, පරිපාලන දැනුම, නීතිය සම්බන්ධ වැඩසටහන් වැඩිපුර ඉදිරිපත් කරන්න.
තමන්ගේ ආරක්ෂාව තමුන් බලා ගන්න. දැන් මේ රටේ ආණ්ඩුවක් නෑ. පාලනයක්, පාලකයෙක් නෑ ජනතාවට වග කියන. ඉන්නේ තමුන්ගේ මුදලාලි යාලුවන්ව රැක බලා ගන්න ආණ්ඩුවක් සහ නායකයෝ.