IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පිළියන්දල පී.සී.ආර් වැඩි කරයි

(ළහිරු හර්ෂණ)

කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු යුහුසුළුව සිදු කරති.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමෙන් අනතුරුව පිලියන්දල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිලධාරීන් එම ප්‍රදේශවල වයස් භේදයකින් තොරව අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ සිදු කරන අයුරු අප කැමරාවේ සටහන් වූ අයුරු.



අදහස් (1)

පිළියන්දල පී.සී.ආර් වැඩි කරයි

thushara Tuesday, 04 May 2021 05:33 AM

සෞඛ‍ය නිලධාරින් ගන්න තීරන තම පුද්ගලික ව‍යාපාර නිසා නූගත් දේශපාලකයෝ වෙනස් කරන්න ගියාම මේ රටත් ඉන්දියාවක් වෙන එක නවත්තන්න බැරි වෙයි. පිළියන්දය ජනතාව පරිස්සමෙන් ඉන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 426 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 804 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site