
( මහින්ද නිශ්ශංක)
පලාත් පාලන ආයතන 161 ක් අද (02) දින සිට වැඩ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය මැයි 6 දා පැවැති පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ ප්‍රතිඵල අනුව රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ පලාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ කෙරේ.
තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතන 178 ක ප්‍රධානින් පත් කිරීමේ බලය පලාත් පාලන කොමසාරිස්වරුන්ට පැවරී ඇතැයි මැතිවරණ කොමිෂම සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට, ඒ ගොල්ලන්ගේ පළාත් පාලනය වෙන දවස කවදාද?