
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
මීට අදාළව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයිද ඔහු සඳහන් කළේය.
මීට සම්බන්ධ නිලධාරිනියක අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා අහිංසක ගොවීන්ට ලැබීමට ඇති මුදල් වෙන වෙන අයගේ ගිණුම්වල තැන්පත් කරගෙන ඇති බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ප්‍රශ්නේ...
ගොවීන්ට දෙන සහනාධාර ඔවුන් කී දෙනා ද පොහොර වලට සම්පූර්ණයෙන්ම යොදවන්නේ.ඒක හොරාකෑමක් නොවේද?
හොරා කාලා නම් අල්ලපල්ලා ආවේ හොරු අල්ලන්නනෙ