(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබා දීම එම පෙරමුණේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පෙර මිනීමරු ගෑස් මුදලාලිට දඬුවම් ලබා දී හානිවලට වන්දි ලබාදීමට කටයුතු කරන්න...
කාටවත් ඕන විදිහට නෙවෙයි, ගෑස් පාරිභෝගිකයින්ට ආරක්ෂාව ලැබෙන විදිහට නටන්න... නැත්නම් පුළුවන් කෙනෙක්ට දීලා ගෙදර යන්න.
ගරු. ඇමතිතුමනි, ඔබ තවමත් නටනවා
උත්තරේ සැලුන් දොර...
මොකද "බැසගියවන්න" මල්ලි ප්‍රශ්නේ? ගෑස් කාරයින්ගේ සද්දෙට "බයේ වලිගෙත් අස්ථාන කරගත් ඔබ දැන් හෙන කාර්ඩ් බෝර්ඩ් හල්ක් "වෙලානේ... ඇයි "ඉදුණු මීපැණි වදයට" මොකාද ගල් ගැහැව්වේ?...
හැම මගුලටම විපක්ෂය... ගෑස් පුපුරන්නෙත් විපක්ෂය නිසාද? නැත්නම් යහපාලනය කාලේ වැඩක් නිසාද කියන්නත් මේ පුත්‍රයාට බැරිවෙන එකක් නැහැ. නටන්න බැරි එකා පොළොව ඇද නිසා නටන්න බැහැ කියන්නා වගේ මේ අයත් හැම එකටම විපක්ෂය විපක්ෂය කියනවා..
මෙයා හරියට බාරගත්තු වගකීම් ඉටු කළා වගේ මෙයාගේ කතාව... රට පුරා ගෑස් සිලින්ඩර් පිපිරෙනවා. ජීවිත හානි සහ දේපල හානි සිදුවෙනවා. ගැස්, හාල් මාෆියාකරුවන්ගෙන් හොඳට කාලද ඉන්නේ...? තත්වය මෙහෙම තියෙද්දී මෙයාගේ කයිවාරු. ඉන්දියාව වගේ රටේ නම්, මේ වෙනවිට මිනිස්සු මෙයාගේත්, බන්දුලගේත්, මහින්දානන්දගේත් අමාත්‍යංශය වටකරලා...
මේ කතාකරන්නේ සුදුළූණු ඇතුළු සතොස භාණ්ඩ මිලදීගන්නකොට හොඳට හොරකම් ගැන දන්න කෙනෙක්...