(අංජුල මහික වීරරත්න)
මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.
තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹලා දැන් රනිල්ට සහාය දෙනවලු...
අර බේරෙ වැවේ නාන කාලෙ ඕවා කිව්වේ නැහැ...
තමුන් සුද්දවන්තයා වෙන්න හැදුවාට, කොහොම කෙනෙක් ද කියලා රටම දන්නවා. පොහොට්ටුවේ උන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රට එකට දමා නෙවෙයි, ඔබලාට වඳින්න වෙන දේවාලයක් නොතිබුණු නිසයි රනිල්ට දුන්නේ... ගිය සැරේ පොහොට්ටුවට අපි දුන්නෙත් එහෙම්ම තමයි. හැබැයි මෙදාපාර නම් ඔබට නම් දෙන්නේ පාර හිටින්න.
අප්පට සිරි... චණ්ඩියා වගේ... ඒ මිනිස්සුන්ගෙන් කප්පම් ඉල්ලුවොත් බලාගෙනයි හොඳේ...!
ආ... මේ මොකෝ මේ? මෙයාගේ ගුවන් තොටිල්ල ගැස්සෙන්න පටන් අරන් වගේ... මෙහෙම නොවුණා නම් තමයි පුදුමේ... මොවුන් එකතු වුනේ ඔවුන්ගේ පැවැත්ම ගොඩ දාගන්න විතරයිනේ...
චණ්ඩි කමින් රට පාලනය කරන්නේ මෝඩ මිනිස්සු...!
දැන් කටට පන ඇවිල්ල. අර රෙද්දෙ රෙවිල ඉන්න කාලා ඔවිවා කිවිවෙ නෑ. මුට මඩු වලිගෙන් තලන්ඩ ඹින
රජකම පියාගෙන් පුතාට ලැබෙනව වගේ තමයි ,මුන් ගෙන් පස්සෙ මුන් ගෙ ලමයින්ට ඔය දෙශපාලනය යනව. උනුත් ඉස්සරහට කරන්නෙ මුන් කරපු ටිකම තමයි. හෙන ගහන්න ඕනෙ මුන්ට නෙමෙයි, මුන් ව බලයට ගේන්න සහ මුන්ට බලය දීපු උන්ට.. මුන් ව බලයට ගේන්න උදවු කරපු උන්ට හෙන වදින්න ඕනෙ. මුන්ට ඡන්දෙ දීපු තිරිසනුන්ට නම් හොඳක් වෙන්නෙ නැහැ
තමිල්නාඩුවේ වගේ දැන් මෙහේ. මෙවන් කබ්බන් රටට දායාද කල ගම්පහ ජනතාව වෙත අපගේ උත්තමාචාරය ...
චන්දයක් ත්බ්බොත් පොහොට්ටුවටයි ,කපුආ ටයි ,අලියා ටයි පොලිත් එක්ක ගෙවන්න වෙයි
දැන් කයිවාරු ගහනවා .එදා පොහොට්ටුවේ බයියෝ නලවන කොට ඔය කියන එක චන්ඩියෙක් ආවේ නැහැ .ඒ මිනිස්සු බේරගන්න .අඩු ගානේ එපා කියන්න වත්
කැලේ මාරුවුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැ පොහොට්ටවො කියන්නෙ තනිකරම කොටි තමයි මිනිහගෙ කතාවෙන් ඒක පැහැදිලියි නේද
කොහොමටත් අර ගත්තු කප්පම් මුදලට, පොලී සමග තමයි දඩය ගෙවන්න වුණේ...
මීට පස්සේ කප්පම් ඉල්ලුවොත් බලාගෙනයි..
තාමත් ඇඟ බැඳලා නේද ඉන්නේ?