(අජන්ත කුමාර අගලකඩ)
සර්වපාක්ෂික අන්තර්වාර පාලනයකට අවශ්‍ය සහාය දක්වන ලෙසට සියලුම දේශපාලන පක්ෂ වලට සහ අරගලය මෙහෙය වන සියලුම දේශපාලන කණ්ඩායම්වලට නැවතත් ආරාධනා කරන්නැයි සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් උදෙසා සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම ත්‍රෛනිකායික මහා මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කේ පී එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල ,සුදත් මංජුල නීතිඥ වසන්ත යාපා බණ්ඩාර වෛද්‍ය උපුල් ගලප්පත්ති, නීතිඥ උදයන කිරිදිගොඩ , කරුණාදාස කොඩිතුවක්කු , ජේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදය කාන්ත ගුණතිලක යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් තෛනිකායික මහනාහිමිවරුන් වෙත පිළිගන්වමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත .
එම ලිපියේ මෙසේද සඳහන් වේ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොහොට්ටුව මහා නායක හිමිවරුගෙන් කළ ඉල්ලීම
ජනතාව Saturday, 30 April 2022 01:40 PM
ලංකාවේ මුලුමහත් ජනතාවම එක හෙළාම, එකම හඬින් කියන්නේ, දූෂිත, බලලෝභී, නායකයින්ට ඉවත්වෙන ලෙසයි. ඔවුන්ව මුලුරටම ප්‍රතික්ෂේප කරලා හමාරයි. පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට නම් අවුලක් ඇති...