IMG-LOGO

පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ

(රේඛා තරංගනී ෆොන්සේකා)

පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි. 

ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටිති.

(ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (8)

පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ

siri Sunday, 01 May 2022 03:55 PM

අනේ අපොයි. හොඳ වෙලාවට රැස්වීම හතරමං හන්දියක් ළඟ තිබ්බේ. ඒත් නායක කාරකාදීන් කවුරුවත් නෑනේ. සමහරවිට එළිමහනට එන එක මේ දවස්වල කියැවෙන නම් ගම් වල හැටියට ඇහෙන සටන්පාඨ වල හැටියට ශරීර සෞඛ්‍යයට ඒ තරම්ම හොඳ නැති බව හිතනවා වෙන්නත් බැරි නැහැ. ඉස්සර කොහොමද තිබ්බ ගැම්ම.. සද්දේ, සැරසිලි වගේම ඉදිරිපත් කිරීමේ අලංකාරය. දැන් හැටනම ලක්ෂයෙන් ඉතිරිවෙලා ඉන්න පිරිස මෙච්චර නම් යන්න කාලය හරි වගේ තේරෙන්නේ මට විතරද?

:       0       3

Sisil Sunday, 01 May 2022 04:21 PM

පොහොට්ටුවේ අය මැයි රැළි පවත්වන්නේ රෙදි ඇඳගෙනද..?

:       0       2

Bishan Sunday, 01 May 2022 04:40 PM

පුන්නක්කු කන බෝයියන් තවත් ඉන්නවනේ...!

:       1       3

pn Sunday, 01 May 2022 04:45 PM

ලංකාවේ ඉන්න ගවයින් සෙට් එකක් එක තැනකට ඇවිත්..

:       1       2

Goppallek Sunday, 01 May 2022 05:20 PM

තණකොළ මිල ඉහළ යන පාටයි..

:       1       3

මැක්ස් Sunday, 01 May 2022 05:20 PM

මේ ඉන්නේ වහල්ලු. අනෙක් තැන්වල එහෙම නැහැල්ලු...

:       1       2

ravin Sunday, 01 May 2022 05:42 PM

තාමත් හිවල්ලු ඉන්න හැඩයි.

:       1       3

kotagune Sunday, 01 May 2022 08:31 PM

රෙදි ඇඳගෙනද ඉන්නේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1098 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site