(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චානක මාදුගොඩ සහ තමා අය වැයට විරුද්ධ බවද මන්ත්‍රීවරයා කීය.
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා.රටේ ජනතාවට බොන්න දෙන ජලයේ ප්‍රමිතිය බාල කර තිබෙනවා.එමෙන්ම ඉන්ධන අඩු කරන බව කියා යනතාව රැවට්ටුවා උපාධිධාරින් රැවට්ටුවා. ඒවට විරුද්ධව අප අයවැයට ඡන්දෙ දෙනවා.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොහොට්ටුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා
ගමේ එකාලා Friday, 21 March 2025 03:13 PM
පොහොට්ටුවෙන් ආපු අය ගැන කියලා වැඩක් නැහැ. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන සාටකයෙක් ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තා. අයවැයට විරුද්ධ වුණා කියලා ඔය හාල්පාරුවන්ට වැඩක් වෙන්නේ නැහැ.
ලූට මූස් Friday, 21 March 2025 03:45 PM
හපෝයි….., ලෝක විනාසේ…………!
ජයනාත් Friday, 21 March 2025 04:22 PM
අනේ බොල.. එතකොට රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු එකටත් විරුද්ධයි නේද? වාහන ආනයනයටත් විරුද්ධයි නේද? පළාත් පාලන එක ආයතනයක් දිනලා පෙන්නන්න පුළුවන් නම්...
achini Saturday, 22 March 2025 08:48 AM
අම්මෝ බයේ බෑ...