




ඡායාරූප - උපුල් තම්මිට






( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සිදු කෙරෙන අයුරු
(උපුල් තම්මිට සහ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අදට යෙදී ඇති නිකිණි පුන් පෝය නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රුවන්මැලිසෑය ,අටමස්ථානය ඇතුළු දිවයින පුරා විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.
එම විහාරස්ථානයන්හි ආගමික වතාවත් සිදු කෙරුණු ඡායාරූපවලින් දැක්වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1971
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොහෝ දින විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී යයි
Binkunndaa Monday, 03 August 2020 08:32 AM
මේ පාර නාග ලෝකයෙන් නයා ඇවිත් නැද්ද.?
විජිත් Monday, 03 August 2020 03:04 PM
මෝහය, මානය, තන්හාව, ක්‍රෝධය, ඉර්ෂියාව හිසින් දරාගෙන, යන මන් නොදැන, එහෙ මෙහෙ දුවන. මෙලොව දිවිගෙවන සියලුම සත්වයින්ගේ ඒකායන උතුම්වූ ප්‍රාර්ථනාව...... නිදුකානනේ... නිදුකානනේ යොමා බුදු නෙත කුලුනිනේ. වඩිනු මැන නිදුකානනේ... සිතින් සිතක රඳනා කෝප ගිනි - උනුන් දවාලන අයුරු දකින්නට , මුවින් මුවඟ ගලනා නාග විෂ - උනුන් නසාලන අසිරි බලන්නට ..// නෙතින් නෙතක ගැටෙනා රාග සිත - ලෙවන් වෙතින් පිසදා හරින්නට , බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි දයා දියෙන් සනහා නිවන්නට ............ කාලයයි නිදුකානනේ - දීපයයි නිදුකානනේ , දේශයයි නිදුකානනේ - වඩිනු මැන නිදුකානනේ...
Kumar Monday, 03 August 2020 05:49 PM
සමාජ දුරස්වීමක් නැද්ද?