(යොහාන් භාසුර)
ප්‍රධානතම පාසල් විභාග තුන වන අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය බලන වසරේ නියමිත කාලයේ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
රටතුළ පසුගිය කාලයේ පැවති අර්බුදකාරී තත්වයන් හේතුවෙන් විභාග පැවැත්වෙන කාලය සංශෝධනය කිරීමට සිදුවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේදී පැවැති උත්සවකදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ උත්සාහඑය ඉතා අගය කල යුතුයි.එය ඉටු වේන්නම ඕන දෙයක්.