(ගයාන් සූරිය ආරච්චි)
යුක්තිය මෙහෙයුමට සමගාමීව පාසල් අවට සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී මත්පෙති 16,561 ක්, හෙරොයින් ග්‍රෑම් 95 ක්, මාව කිලෝ 113ක් , අයිස් ග්‍රෑම් 48ක්, ගංජා ගෑම් 7130 ක් සමග සැකකරුවන් 217 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පාසල් අවට පවත්වාගෙන යන පොත් අලවිසැල් කෑම අලවිසැල් සහ සැලොන් ඇතුළු වෙළඳ සල් අශ්‍රිතව සිදුකළ මෙහෙයුම් වලදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd