(යොහාන් භාසුර)
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවට පැය දෙකකින් විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පැවසීය.
එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනිම පැමිණෙන අයට පෙරවරුවේ පැමිණ ටෝකනයක් ලබාගත හැකි බව කී ඉලුක්පිටිය මහතා ඒ අංක අනුව ලේඛණ සහ ඇගිලි සළකුණු ලබාදී පැය දෙකක් පමණ රැදි සිට විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් සේවාවක් හඳුන්වා දෙනවා නම් අති විශිෂ්ඨයි.
හොඳටම විශ්වාසද?
බාරදුන්න පාස්පෝට් මෙතෙක් නොලැබුණු ඒවාට මොකද කරන්නේ?..
විදේශ ගමන් බලපත්‍ර බාගන්න එන අය අඩු කරන්න ගහපු ගැටයක්...
ටෝකන් බිස්නස් එකට වෙලාවයි මේ . කෝ ඔන්ලයින් කතන්දරේ ??