
(යොහාන් භාසුර)
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා ද, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ද, අතිරේක බස් රථ 400 ක් පමණ ධාවනයේ යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
අනුරාධපුර දිස්ත්‍රිකය තුළ අතිරේක බස් රථ ධාවනය උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රියාත්මක කරන බව කී ලංගම අපේක්‍ෂිත ප්‍රමාණය ඉක්මා ජනතාව පැමිණිය හොත් යෙදවීමට අතිරේක බස් රථ 100 ක් ද සූදානම් කර ඇතැයි සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල නිකන්ද එක්කන් යන්නේ...?
ලොරිරථ වලින් ගමන් යන්න ඔබ. එයාලා යන්නේ රේන්ජ් රෝවර්වල. අපේ බදු සල්ලි...