පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීම හා තුවාල ලැබූවනට සුවය පතා සෙත් පැතීමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි අද (28) සිදුකෙරිණි.
හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් මෙම පුණ්‍යමය කටයුත්ත සංවිධානය කර තිබිණී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ඇමැති දුමින්ද දිසානායක, ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාරනායක සහ සහයක අගරදගුරු ජේ.ඩී. ඇන්තනී පියතුමා ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හොඳ අවස්තාවක්..
අරගොල්ලෝ කිංස්බරි එකේ මාළු බානවා. මේගොල්ලෝ මෙහේ මාළු බානවා.
අනේ පව් අප්පා ගොඩක් වියදම් ඇති මේ මහත්වරුන්ට දානයේ කලමනාවලට... ලෝකයේ හොඳම ඇමතිලා ඉන්නේ අපිට මිසක් වෙන කොහිද...?