
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවේ අය අලුතින් හොයාගත් කිසිම දෙයක් නැතැයි පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පාස්කු ප්‍රහාරයෙන් පසු ඡන්ද ගන්න මැතිවරණ දෙකක් යොදා ගත්තා.නමුත් තවමත් ඔවුන්ට යුක්තිය ඉටුවී නැහැ.ඒ අතරම පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු මුස්ලිම් ජනතාවත් පීඩාවට පත්වුණා.එදා අපේ ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් පවා තනතුරු වලින් ඉල්ලා අස් වුණා.මේ ආණ්ඩුවේ උදවිය අලුතින් හොයාගත්තේ මොනවද?එක නිලධාරියෙක් කොමිසමට ගිහින් මහ මොලකාරයා කවුද කියලා කොළ කෑල්ලක ලියලා දුන්නා. මෙන්න මේ කාරණා හෙළි කරන්න.අලුතින් යමක් කළා නම් ඒ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පමණයි.ඉකුත් පාස්කු දිනයට පෙර පාස්කු රහස් හෙළි කරන බව ජනාධිපති කිව්වත් එහෙම කළාද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා යහපාලන ආණ්ඩුව කියලා බලයට ආවාට කරපු කිසිම දෙයක් නැහැ. හොරු අල්ලනවා දූෂිතයෝ හිරේ දානවා කිව්වාට කරපු දේකුත් නැහැ.
ඔව් උබලා තමයි හැමදේම කෙරුවේ, දැන දැනම සහරාන්ට බෝම්බ පූපූරුවා ගන්න ඉඩ දීලා බකං නිලාගෙන ඉඳලා තව එනවා කයිවාරු ගහන්න. මේ සජබ ගොබ්බ සෙට් එක නම් රටට හෙන ඇණයක්...!
මෙයාත් මේකට ගෑවිලා කොහෙන් හරි එකයි ගැරඬියාට භූමිතෙල් ගැහුවා වගේ හැසිරෙන්නේ...
සොයාගත්තු දේවල් ඔක්කොම කවුදෝ ටිපෙක්ස් ගාලා මකලාලු කියලා තමයි ආරංචිය...
හොයන්න දෙයක් නැහැ. ගෝඨාව බලයට ගේන්න. අසරණ මිනිස්සු බිලි දුන්නා. ගොබ්බරැල තමයි මේවාට වග කියන්න ඕනෑ. මේ ආණ්ඩුවට ඔලුව උස්සන්න බැරි තරමට වන්චා දූෂණ ජනතාවගේ නෙමේ මේ ගොබ්බයින්ගේ. ඒකනේ ගෝඨාට රට කරන්න ලැබුණේ නැහැ. රටින් පන්නලා දැම්මා ලෝකයේ කිසිම රටක් බාර ගත්තේ නැහැ. දින දීලා එලෙව්වා. තවම පඩිසන් දුන්නේ නැහැ. අයියලා මල්ලිලා ගොබ්බරැලත් වැඩි ඈතක් නැහැ විඳවන දවස...
මම හිතන්නේ මේ මිනිහට පොඩ්ඩක් මේ ආණ්ඩුව ගෝඨාභය එක්ක පැටළිලා...
නුඹලා හොයාගත්තු ලබුගෙඩිය බොහොම ලොකුයිනේ...
රනිල් මහත්තයනේ දන්නේ ඔක්කොම... එතකොට ඔහු අගමැති, ජනාධිපති, මෛත්‍රී ඔහේ ළඟදී ගමේ ගියේ නැතෙයි, හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද?