අසත්‍ය පුවත් ප්‍රචාරය, මහජන බියගැන්වීම් හෝ කැළඹීම් ඇති කරවන ආකාරයේ කටකතා හා සාවද්‍ය ප්‍රකාශ ආදිය වර්තමානයේදී ජාතික සාමය, තොරතුරුවල විනිවිදභාවය හා පුවත්පත්වල විශ්වාසනීයත්වයට විශාල තර්ජනයක් වී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අද (3)ට යෙදී තිබෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒ බව පවසයි.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සංවිධානය සමඟ එක්ව “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය : ජනමාධ්‍යවේදීන්ගේ සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු” යන තේමාව යටතේ ලෝක ජනමාධ්‍ය දිනය සමරන බව ද එම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරගන්න ගිහින් තමයි කෙළවගත්තේ... එකෙන්ම..
සිංහල භාෂාව දන්නා කෙනෙක් මට තේරුම් කරලා දෙනවද මොනවද මේ කියන්නේ කියලා.. නිකම් වචන ගොඩක් හැර මොකවත් මේකෙන් කියවෙනවද?
සැකපිට අත්අඩංගුවට ගත් අයගේ ගණන පලවන විදියට බැලුවාම හිරගෙවල්වල ඉඩ තිබේදැයි සැකයි.