IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

 දඹකොළ යාය ප්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි ගොවියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

දොඹගහවෙල පොලිසියේරථවාහන අංශයේ පොලිස් සැරයන් තිලකරත්න(41840) ඇතුළු පොලිස් කණ්ඩායමක් දොබගහවෙල නගරයේ දී රාත්‍රී කාලයේදීරියදුරු බලපත්‍රයක් නොමැතිව  යතුරුපැදියක් පැදවූ යැයි කියමින් මෙම පුද්ගලයා අල්ලාගත් අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ට රුපියල් 1000ක මුදලක් අල්ලස් දීමට  කටයුතු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

දොඹගහවෙල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (4)

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී

rana Sunday, 30 July 2023 01:16 PM

ඔය මුදල 50,000ක් වත් වුණා නම් බොහෝවිට මේ කතාව අපිට අහන්න ලැබෙයිද? කියලත් සැකයි. අහිංසකයෙක් අල්ලාගෙන අනවශ්‍ය ෂෝ එකක් දානවා කියලා හිතෙන්නේ මට විතරද...?

:       1       11

කළණසිරි ගජසිංහSunday, 30 July 2023 02:30 PM

අපොයි නැහැ... ඔබතුමාගේ මව්තුමියටත් හිතෙනවා ඇති. ඒකනෙ ඒ ජාන සම්බන්ධතාවය මත ඔබතුමාටත් හිතිලා තියෙන්නේ....

:       11       0

ranaSunday, 30 July 2023 04:21 PM

කලණසිරි මහත්මා බලාගෙන වාඩිවෙනකොට මොලේ තැලෙන්න පුළුවනි. මේ පොලිස් නිලධාරියා රජයේ මෝටර් සයිකලය තමන්ගේ පුද්ගලික වැඩකට යොදගෙනම නැතැයි කියලා ඔබට කියන්න පුළුවන්ද? උදාහරණයක් එක්කම කියන්න පුළුවන් අයත් ඉන්නවා. එතකොට ඒක මොන ගණයට වැටෙන වරදක්ද?

:       0       7

ජයලත් Monday, 31 July 2023 06:32 AM

දෙන්න හදපු ගාන මදි... 10000ක් වත් දුන්නා නම් වැඩේ ගොඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site