( ඉන්දිකා රාමනායක)
ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් බාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි පොලිසිය කියයි.
උප ලේඛන පත්‍රිකායේ 001 - සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.
රථවාහන අංශ මේ සම්බන්ධයෙන් ඉකුත් (13) කළ දැනුම් දීමකට අනුව ස්ථානාධිපතිවරා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි බරපතල සිඩුවීම් කිසිම බයක් සැකයක් නැතුව සිදුවෙන්නෙ, ඔවුනට දේශපාලන රැකවරනය තිබෙන නිසයි. ඉතින් කොහොමද රටක් ඔලුව උස්සලා ඉදිරියට යන්නෙ.