(නිමන්ති රණසිංහ)
ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.
විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් බාධා කරන එක නවත්තන්න කියල අදිකරන නියොගයක් ගනන් බැරිද? දන්න මගුලෙ නීතියකුත් නෑ.. එන්ගලන්තෙත් නැති නීති කෑලි කියව කියව බයිලා කියන්න එනව..කාකි පිස්සො ටික..
සාමය කඩවෙන විට අහක බලාගන්න. ඕන මගුලක් කර ගන්න කියලා. ඒ ගොල්ලන්ට එක සැරයක් එපා නම් අපිට දහ සැරයක් එපා නේද රාළහාමිලා...?