(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ඉදිරි දිනවල යොමු කරනු ලැබීමට නියමිතය
එම සේවා දිගුව පසුගිය 13 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
මෙය ඔහුට දුන් තෙවැනි සේවා දිගුවයි.
එම සති තුන අවසන්වූ වහාම නව පොලිස්පතිවරයකු පත් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ අර පාපන්දුව පත් කරලා දාන්නකෝ මොන මල විකාරයක්ද මේ
ලංකාවේ තියන කාලකන්නි වැඩ පෙන්වා නේද ?පත් කරලා තමයි අනුමැතියට යවන්නේ .මොකද ස්වාධීන කමිටු වල ඉන්න හෙන්චයියෝ කොහොමත් අනුමත කරනවා කියලා දන්නවා