(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබ ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය
වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව දෙනු ලැබුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd