
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීළඟ පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාම යෝජනාව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද පස්වරු 1.30ට පැවැත්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන්නේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් ආයතන ගණනාවකින් ලබාගෙන ඇතැයි පැවසෙන වාර්තාද මෙහිදී සැලකිල්ලට ගැනෙන බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත වීරසූරිය මහතා හොඳ දක්ෂ, අවංක, විනය ගරුක නිලධාරියෙක්. තනතුරට හොඳම සුදුස්සා එතුමා තමයි. ආයේ වචන දෙකක් නැහැ. එතුමා තනතුරේ, ආයතනයේ සේවය කරන සියළුම නිලධරුවන්ගේ ගෞරවය ආරක්ෂා වන විදියට වැඩ කරයි.
තවත් ඉතින් මක්කට රැස්වෙනවද . ඔය ඉන්නෙ අවශ්‍ය කෙනා. රට තුළ අපරාධ රැල්ලක් එහෙම නැහැයි කිව්වෙ ඊයෙ පෙරේදා.