
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක
කොළඹ ගුණසිංහපුර ආලෝක සංඥාපුවරුව ආසන්නයේ දී කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට නිරුවත පෙන්වා පලාගිය බව කියන 56 හැවිරිදි පුද්ගලයකු අල්ලා පොලිසිය බාරදී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඔබේසේකරපුර ,රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල රාජකාරි කරන මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා දෙදෙනා රාජකාරි කටයුතු නිම කර කොටුව පොලිස් ස්ථානයේ පිහිටි කාන්තා නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
ගුණසිංහපුර ආලෝක සංඥා පුවරුව ආසන්නයේ පසුකරගෙන මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඒ අසල රැඳී සිටි මෙම සැකකරු ඔහු ඇඳ සිටි කලිසම ගලවා එම නිලධාරිනියන් දෙදෙනාට නිරුවත පෙන්වා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ බව දුටු ඒ අවට සිටි පිරිසක් පළා යමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා පිටකොටුව පොලිසියට භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ අයෙක් මාට්ටු
pakeer Friday, 21 July 2023 12:53 PM
තේරුමක් නැහැ . පිස්සෙක්. අපාරදේ කාලේ
Bunny Preena Friday, 21 July 2023 03:59 PM
මානසික රෝගියෙක් වත්ද?
පිටිගල මිලානෝ Friday, 21 July 2023 04:05 PM
මෙය වරදක් නොවේ. මානසික ආබාධිත තත්වයකි. මේ මනුස්සයාගේ ජීවිතය විනාශ නොකර වෛද්‍ය ප්‍රථිකාර ගැනීමට උපදෙස් දෙන්න. අපොයි රාළහාමිනේලා දෙන්නා අද වෙන්න ඇති පලවෙනි පාරට දැක්කේ මෙච්චර බයවෙන්න. අනේ යන්න බොරු නැතුව...
ලංකා කොල්ලා Saturday, 22 July 2023 12:41 AM
මිලානෝ කොල්ලෝ එහෙම කියන්න එපා. කලින් දැක්කා කියලා කෑගහන්නේ නැතුව ඉන්න එක හරි නෑනේ... ගැහැණු ළමයිනේ... දැන් කවුරුහරි කොල්ලෙක් කලිසම ගලවලා ඕක අතේ තිබ්බොත් මොකද කියන්නේ...? අනේ කමක් නෑ. මං ඕවා අඳුනනවා කියනවද? නෑනේ...
Nawanjana dSunday, 23 July 2023 12:18 PM
එතකොට ඔයාගේ ගෙදර කෙනෙක්ට ඔහොම පෙන්නලා ගියොත්.... ඔයා පිස්සෙක් කියලා අත අරිනවාද? "ආ කලින් දැකලා තියනවනේ" කියලා නිකන් ඉන්නවාද?
Seeker Sunday, 23 July 2023 12:27 PM
මටත් හිතෙනවා රාලහාමිනේලා දෙන්නා මීට කලින් මේවා සෑහෙන්න දැකලා ඇති. ඒ හාමිනේලා දෙන්නාට දැකලා හොඳයිද බලලා අහක බලන් යන්න තිබ්බේ. එතකොට ඒකට වෙන ඕවා දැකලා නැති ගෑනු ළමයාටයි, ගෑනු මනුස්සයාටයි පාරෙදියි පෙන්නන්න ඉඩ ඇරලා එයාව අල්ලා නොදී ගියා නම් හරි කියලා මට හිතෙනවා. එහෙම හොඳයිද?