(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වියළි ගංජා කිලෝ එකක් අඩංගු පාර්සලයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු කන්තලේ තබලගමුව මත්පැන් අලෙවි සලක් අසල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
සැකකාර කොස්තාපල්වරයා ගංජ පාර්සලය ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත්‍රිරෝද රථය සැකකාර පොලිස් කොස්තාපල්වරයාට අයත් එකක් යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිලා කුඩු බිස්නස් රත්තරන ජාවාරම් කරනකොට රාලහාමි ගංජා බිස්නස් කරන්න හිතන්න ඇති
අර මන්ත්රීවගේ රත්තරන් කිලෝ 2-3 ජාවාරම් කළා නම් ඊට පසුදින පාර්ලිමේන්තුත් යන්න තිබුණා...