(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැලේරියා ,බරවා සහ සරම්ප රෝග සමාජයෙන් පාලනය කොට තිබූ නමුත් නැවතත් ඒ රෝගීන් වාර්තා වන බව ද රාජිත සේනාරත්න මහතා කීය.
ආර්ථිකය හදන්න හරි කාලා කාලා බීලා ඉන්න හරි මිනිසුන් ජීවත් විය යුතු බවද සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ගේ ජීවිත බවද සේනාරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරංචියි ආරංචියි !තවත් වසංගතයක් දතකන විත්තිය
මෙච්චර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැරදී පෙන්නානවා . ඒත් තවම ඇමතිකම දෙන්න වගේ වගක් නෑනේ.මගේ කටත් රිදෙනවා දැන්.
සෞක්‍ය ගැනම තමයි හිත. රහ දන්නවානෙ.
දේශපාලන වසංගතේ ආයිමත් එනවා. අපේ ජීවිත කෑවා මුන්.