ඡායා ක.ග කරුණාරත්න

(ක.ග..කරුණාරත්න සහ රොමේෂ් මධුෂංක)
අධික වර්ෂාවත හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථාන පුද බිම සහ ඊට පිවිසෙන මාර්ග ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම තාවකාලිකව නවතා දමා ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.
අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇතිවී තිබෙන ගංවතුර තත්වය තවමත් පහව ගොස් නැතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය කියයි.
සෝමාවතිය පුදබිමේ වැඩවසන මහා සඟරුවන විසින් පිලියෙල ගන්නා බුද්ධ පූජාව ඔරු පාරු ආදිය යොදාගෙන රැගෙන ගොස් සෑරදුන් වෙත පූජාකරන බව විහාරවාසී හිමිවරු පැවැසූහ.



ඡායා රොමේෂ් මධුෂංක



2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුවට මහ වැසි සෝමාවතියත් යටවේ