IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාලාත් ආයතන ගිනුමත් ඔන් ලයින් වේ

(මොහොමඩ් ආසික්)

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

පළාත් පාලන ආයතන සඳහා කරනු ලබන සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීමේ පළමුව ආරම්භ කරමින්  අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශිය සභා කාර්යාලයේදී අමාත්‍යවරයා මේ බව කිය.

පළාත් පාලන ආතයන සඳහා ජනතාවගෙවිය යුතු විවිධ බදු සහ වෙනත් ගෙවීම් වර්තමානයේ පවතින  ක්‍රමය නිසා බොහෝ දෙනෙකු එම ගෙවීම් නොකරන බවත් රුපියල් 100 ක් 200 ක් හෝ 500 ක් වැනි මුදලකට නඩු පැවරීමක්ද සිදු නොවන නිසා එම ගෙවීම් හිඟ ගෙවීම් ලෙස පළාත් පාලන ආයතන ලැයිස්තුවල පවතින බව ද ඔහු කීය.

වර්තමානයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුව කාලය පිළිබඳ ගැටළුව බැවින් මෙවන් ගෙවීමක් සඳහා දිගු වේලාවක් කාර්යාලවලට පැමිණ රැඳී සිටිමට අකැමැත්තක් දක්වන බවද අමාත්‍යවරයා මෙහිදි කිය.

 



අදහස් (0)

පාලාත් ආයතන ගිනුමත් ඔන් ලයින් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site